සියලු අධිවේගී මාර්ගවල බස් රථ ධාවනයෙන් ලබන ඉරිදා (20) මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිති මධ්‍යස්ථානය පවසනවා.
ගමනා ගමන කොමිෂන් සභාව විසින් අසාධාරණ ටෙන්ඩර් ගාස්තුවක් අයකිරීමට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි එම වෘත්තිය සමිති මධ්‍යස්ථානය සඳහන් කළේ.
මෙලෙස අසාධාරණ අයකිරීම් හේතුවෙන් බස් රථ ධාවනයට විශාල පාඩුවක් සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කොමිෂන් සභාවේ මෙම ගාස්තු නිසා ජනතාව ද පීඩාවට පත්වන බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7