යුරෝපා සංගමයෙන් පාකිස්තානයට අනතුරු ඇඟවීමක්

යුරෝපා සංගමය විසින් රටෙන් සහල් ආනයනය කිරීමේදී ඇති විය හැකි බාධාවන් පිළිබඳව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඒ අනුව කරච්චියේ දී පාකිස්තානයේ සහල් අපනයනකරුවන්ගේ සංගමය (REAP) හමුවීමට ජාතික ආහාර සුරක්ෂිතතා සහ පර්යේෂණ පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය Rana Tanveer Hussain හදිසියේ පියවර ගත්තා.

සහල් අපනයනය කඩාකප්පල් වීම පිළිබඳව කනස්සල්ල පළ කළ Rana Tanveer Hussain, යුරෝපා සංගමය තත්ත්ව ප්‍රමිතීන් සම්බන්ධයෙන් ඉතා සංවේදී බවත් ආනයනය නතර කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් අවධාරණය කළා.

ගෝලීය වෙළඳපොළේ තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා නවීන තාක්ෂණයන් වැළඳ ගැනීමට සහ ඔවුන්ගේ පද්ධති වැඩිදියුණු කිරීමට අමාත්‍යවරයා අපනයනකරුවන් දිරිමත් කර තිබෙනවා.

පාකිස්තානයේ සහල් අපනයන ආදායම ඩොලර් බිලියන 2 ත් 4 ත් අතර වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39