spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංකා බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුව විසින් සිය ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔබට යම් ආකාරයකින් ලැබී ඇතැයි පවසන තැපැල් භාණ්ඩයක් ගෙන්වා දීම සඳහා ඔබගේ කාඩ්පත් විස්තර, 0TP අංකය සහ ගිණුම් විස්තර වෙබ් අඩවියකට ඇතුලත් කරන ලෙස දන්වා වංචනිකව සංසරණය වන SMS පණිවිඩයක් ලැබී ඇත්නම් ඒ පිළිබඳව ඉතා විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි එම නිවේදනය සඳහන් වන්නේ.

එමෙන්ම එවැනි නොදන්නා වෙබ් අඩවි වෙත ඔබගේ ගිණුම්/ කාඩ්පත්/රහස්‍ය අංක ඇතුලත් කිරීමෙන් වළකින ලෙස ලංකා බැංකුව සිය ගනුදෙනුකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
13
+1
32
+1
25
+1
11
+1
8
+1
11
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?