ලංකා බැංකුව විසින් සිය ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔබට යම් ආකාරයකින් ලැබී ඇතැයි පවසන තැපැල් භාණ්ඩයක් ගෙන්වා දීම සඳහා ඔබගේ කාඩ්පත් විස්තර, 0TP අංකය සහ ගිණුම් විස්තර වෙබ් අඩවියකට ඇතුලත් කරන ලෙස දන්වා වංචනිකව සංසරණය වන SMS පණිවිඩයක් ලැබී ඇත්නම් ඒ පිළිබඳව ඉතා විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි එම නිවේදනය සඳහන් වන්නේ.
එමෙන්ම එවැනි නොදන්නා වෙබ් අඩවි වෙත ඔබගේ ගිණුම්/ කාඩ්පත්/රහස්ය අංක ඇතුලත් කිරීමෙන් වළකින ලෙස ලංකා බැංකුව සිය ගනුදෙනුකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

MINISSUTA SALLI NAHE, SALLI KOHEN HARI LABENAWNAM KIYALA UDA BALA BALA DEYYANTA KIYA KIYA INNAKOTA MEHEMA EKAK AHUWAMA DEYYO DUNA KIYALA HITHAL GANNA YANAWA. EYI GODEMA INNA SALLI NATHI THAWA EWUN UNGE UN EHEMA HARI LABEYI KIYALA HITHANA BAWA DANNA NISA UNGE DEYYO WAGEYI ACT KARANAWA.
නියමයි