අස්වැසුම දෙවන අදියරේ සංගණන කටයුතු ලබන 31න් අවසන්

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියරට අදාළ සංගණන කටයුතු මේ මස 31 වනදායින් අවසන් කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් 454,924ක් ලැබී ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඉන් වැඩිම අයදුම්පත් සංඛාවක් නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

අස්වැසුම පළමු අදියර යටතේ 1,854,000ක් සඳහා ප්‍රතිලාභ ගෙවීම් සිදුකරනු ලබන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.

  1. මම බලාගෙන ඉන්නෙ , අස්වැසුම ලැබෙයි කියලා . ඔක්කොම දෙන්නෙ සල්ලි තියෙන , ගෙවල් තියෙන අයට තමයි . කන්න නැහැ කියලා හාල් ටික්ක ඉල්ලුවා දුන්නෙ නැහැ . රත්තරං පැලදගෙන ආපු අයට දුන්න

  2. අපිට සුදුසුකම් තිබුණත් එම ප්‍රතිලාභ ලබන්න බැහැ. මවගෙ හැඳුනුම්පත් අංකය තිබුණ නිසා මටත් එයාලටත් නැහැ එම ප්‍රතිලාභය හිමි වෙන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26