ලංකාවේ ගැටළුවට හේතුව නවසීලන්ත අගමැතිවරිය කියයි

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩන් අදහස් දක්වා තිබෙනවා. ඇය කියා සිටියේ නිවැරදි ආර්ථික කළමණාකරණයක් නොමැතිවීම ශ්‍රී ලංකාවේ තත්ත්වයට මූලික හේතුව බවයි.

උද්ධමනය ඉහළ යාම සහ ආහාර හිඟය ජනතා උද්ඝෝෂණවලට මූලික හේතුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් නවසීලන්තය අවධානයෙන් පසුවන බව කියා සිටි අග්‍රාමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කළේ සියලු දෙනා එකතු වී මෙම තත්ත්වයට විසඳුම් සෙවිය යුතු බවයි.

ශ්‍රී ලංකා නායකත්වයේ ක්‍රියා පිළිවෙත හෙළා දකින ලෙස නවසීලන්ත රජයට බලකරමින් නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පෙත්සමකට අත්සන් තබමින් සිටින බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කර සිටින්නේ.

ඇය ශ්‍රී ලංකාවේ නායකත්වය හෙළා දකිනවාද යන්න නවසීලන්ත අගමැතිවරියගෙන් විමසු විට ඇය සඳහන් කළේ ලාංකික ජනතාවගේ කලකිරීම ගැන තමන්ට අවබෝධ වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
90
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29