රෝගයට අභියෝග කරමින් තමන්ගේ සිහින හබා යන අද ශාරීරික යෝග්‍යතා පුහුණුකාරිනියක් වන මදූෂි අමරසිංහ

පිරිමියකු සේ හැඩිදැඩි සිරුරක් හිමි වුවත් කාය වර්ධන ක්ෂේත්‍රය තුළ අද බොහෝ දෙනා කතා බහට ලක් කරන ක්‍රීඩිකාවක් වශයෙන් මදුෂි අමරසිංහ හඳුන්වන්නට පුලුවන්. 

මෙවැනි කාය වර්ධන ක්ෂේත්‍රය සඳහා කාන්තාවන්ගේ දායකත්වය අඩු කාලයක අපේ රටේ මෙවැනි දක්ෂ ක්‍රීඩිකාවන් මෙවැනි ක්ෂේත්‍රයක් සඳහා යොමු වීම සැබැවින්ම අගය කළ යුතු කරුණක්.

පාසල් කාලයේදී ක්‍රීඩාවට යොමු වු ඇය කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ අතර පාසල් වයසේ දී පැසිපන්දු දැල්පන්දු ආදී ක්‍රීඩාවල නිරත වන්නට වුනා. 

උසස් අධ්‍යාපන කටයුතු වලින් සාර්ථකත්වයක් ලැබූ මදුෂ අමරසිංහ සබරගමු විශ්වවිද්‍යාලය සඳහා සබරගමු විශ්වවිද්‍යාලය විශ්ව විද්‍යාලය සඳහා සුදුසුකම් ලැබුවත් ඇයට ඇතිවූ ඇදුම රෝගී තත්ත්වය නිසා ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කරන්නට සිදු වූ අතර, රෑට ක්‍රීඩා ජීවිතයේදී ද එම රෝගී තත්ත්වය නිසා යම් යම් බාධා වලට මුහුණ දෙන්නට සිදුවුණා. 

කෙසේ නමුත් සබරගමු ව විශ්වවිද්‍යාලය උපාධි පාඨමාලාවක් හැදෑරීමට ඇයට අවස්ථාවක් උදව් වූ අතර නීතිය අංශයෙන් ඉදිරියට යාමට දැඩි කැමැත්තක් දැක්වූ ඇය නීතිඥවරියක් වීමේ සිහිනය සදහා කටයුතු කරන්නට වුණා. 

විවාහක යුවතියක් වන ඇය තම සැමියා සමග කාය වර්ධන මධ්‍යස්ථානයකට ගිය ඇයට එම රෝගයේ යම් සුවතාවක් දැනෙන්නට වූ නිසා ඇය සංවර්ධන මධ්‍යස්ථානය මධ්‍යස්ථානයට නිතර යාමට පුරුදු වූ අතර, ඇය කාය වර්ධන ක්ෂේත්‍රය ඔස්සේ තම ශරීරය ජව සම්පන්න ශරීරයක් බවට පත්කර ගැනීමට සමත් වූ අතර අද වන විට ඇය වෘත්තියෙන් ශාරීරික යෝගත්‍යා පුහුණුකාරිනියක් වශයෙන් කටයුතු කරනු ලබනවා. 

maduu shiii amara 1 768x1152 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46