රොනාල්ඩෝ තවත් වසර 02ක් අරාබියේ රැඳෙන්න තීරණය කරයි – අවුරුදු දෙකටම යුරෝ මිලියන 400ක්

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ අල්-නසර් පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ නව කොන්ත්‍රාත්තුවකට එළඹෙන තිබෙනවා.

ඒ, අනුව අඛණ්ඩව ඔහු දෙවන වරටත් අල්-නසර් කණ්ඩායම සමඟ මෙලෙස ගිවිසුම් ගතව ඇති අතර, වසර දෙකක් සඳහා ඔහු මේ ආකාරයෙන් ගිවිසුම් ගතව ඇති බවයි වාර්තා වන්නේ.

සෞදි ප්‍රෝ ලීග් සමාජයක් වන අල්-නසර් සමඟ ඇතිකරගත් මෙම ගිවිසුම අනුව රොනාල්ඩෝට ඒ වෙනුවෙන් අසන්න වශයෙන් යුරෝ මිලියන 400ක් පමණ හිමිවනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊට අමතරව ඔහුට පෞද්ගලික ජෙට් යානයක් සහ ඊට අවශ්‍ය වියදම් සහ තවත් පහසුකම් රැසක් රොනාල්ඩෝ වෙනුවෙන් අල්-නසාර් විසින් ආවරණය කරනු ලබනවා.

රොනාල්ඩෝ පසුගිය වාර කිහිපය තුළ සෞදි ප්‍රෝ ලීගයේ ඉහළම ගෝල ලාභියා වුවද, ඔහු තවමත් මෙම ලීග් ශූරතාව දිනාගැනීමට සමත් වී නැහැ.

රොනාල්ඩෝගේ මෙම තීරණයත් සමඟ ඔහුව තවත් වසර දෙකක් යුරෝපා පාපන්දු පිටියෙන් ඈත්ව තබන අතර, ඔහුගේ මෙම නව ගිවිසුමත් සමඟ සෞදි අරාබිය ප්‍රමුඛ මැදපෙරදිග පාපන්දු පිටිය උණුසුම් සහ විචිත්‍රවත් මුහුණුවරක් ගනු ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
1
+1
0
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකා ඉතිහාසයේ හොරකමට දක්ෂම ආණ්ඩුව මේක..කැබිනට් එකේ ලොකුම හොරාවීමේ තරඟයක් තියෙන්නේ..
04:28
Video thumbnail
අහිමි වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන නලින්ද කට අරියි..විපක්ෂය ඔහේ ආණ්ඩුවට ගහනවා..අනේ පව් ඉතින්
02:50
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:06
Video thumbnail
විපක්ෂයට ටිල්වින්ගෙන් සැර සත්තමක්..මන්ද මානසික කණ්ඩායමක් විපක්ෂයේ ඉන්නේ
06:29
Video thumbnail
වාහන පර්මිට් සංස්කෘතිය අපි වෙනස් කළා..රාජ්‍ය ආණ්ඩු මට්ටමෙන් වුණ වංචා අපි නතර කළා
02:43
Video thumbnail
NPP එකෙන් මේ සැරේ දැවැන්ත මැයි රැලි 21ක් කරනවා..මැයි රැලි ඉතිහාසයේ වාර්තාවක් වෙයි
03:49
Video thumbnail
ඇග පුරා වියළි ගංජා බැදගෙන ගිය ජාවරම්කරුවෙකු අතේ මාට්ටු
01:07
Video thumbnail
ඇග පුරා වියළි ගංජා බැදගෙන ගිය ජාවරම්කරුවෙකු අතේ මාට්ටු.."හැම තැනම ගංජනේ බන්"
01:44
Video thumbnail
බස් රථයක් නිවසක් කඩාගෙන ගිහින් නැවතෙයි"ඔන්න එනවෝ බුදු අම්මෝ කියාගෙන දිව්වේ"
02:48
Video thumbnail
මුන් ආව දවසේ ඉදන් හොරකම් කරනවා ඇඟට පතට නොදැනී..හිල් වෙච්ච Underwear ඇදෙගන මාළිගා ගහනවා
06:31