මැයි 01 වැනිදා කම්කරු දිනයට NPPයෙන් මැයි රැළි 21ක්

ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් ජාතික ජන බලවේගය ලබන මැයි 01 වැනිදා මැයිදින රැළි පැවැත්වීමට 21 පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගය විසින් සිදු කරනු ලබන මැයි දින සැමරීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (29) පෙරවරුවේ ජාතික ජන බලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මැදපෙරදිග යුදමය තත්ත්වයත් සමඟ ඉන්ධන අරපිරිමැස්ම වෙනුවෙන් කොළඹ දී ප්‍රධාන මයි දින සැමරීමක් සිදු නොකර, විමධ්‍යගතව දිස්ත්‍රික්ක 21ක මැයි රැළි පවත්වනවා බවයි ටිල්වින් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23