AFC Banner
AFC Banner
Empty Ad

රාජාංගණයේ හාමුදුරුවන්ගෙන් CID වෙත පැමිණිල්ලක් (වීඩියෝ)

රාජාංගණයේ සද්ධාරතන හාමුදුරුවන් අද (05) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ මිහින්තලේ රජමහා විහාරාධිපති හිමි පූජ්‍ය වලවාහැඟුණු වැවේ ධම්මරතන හිමියන් විසින් සිදු කරන ලද දූෂිත ක්‍රියා 06ක් යටතේ පැමිණිලි ඉදිරිපත් කිරීමටයි.

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස තමන්ගේ ඡායාරූප ආදිය ප්‍රසිද්ධියේ පළ කරමින් ජාතිවාදය අවුස්සමින්; අපහාස සිදු කරමින් සිටින බවත්; තමන්ට දිගින් දිගටම චෝදනා කරමින් එල්ල සිටින බවත් රාජාංගණයේ හිමියන් පවසනවා.

මෙසේ ව්‍යාජ පුවත් මවමින් රටේ ජනතාව වෙනුවෙන් කිසිදු ලාබ ප්‍රයෝජනයකින් තොරව සිය යූටියුබ් හරහා පැමිණීමට සිදුව ඇත්තේ වසර 76ක් කොල්ල කෑ රාජ්‍යයේ දූෂිත පාලකයින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තමන් කිසිම දිනෙක මාලිමා රජයට දේශපාලනය නොකළ බවත්; නමුත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රටේ දූෂණ සියල්ලම අවසන් කරන බවත්; එතෙක් ඉවසීමෙන් බලා සිටින ලෙසත් රාජාංගණයේ හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
8
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?