රාජාංගණයේ හාමුදුරුවන්ගෙන් CID වෙත පැමිණිල්ලක් (වීඩියෝ)

රාජාංගණයේ සද්ධාරතන හාමුදුරුවන් අද (05) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ මිහින්තලේ රජමහා විහාරාධිපති හිමි පූජ්‍ය වලවාහැඟුණු වැවේ ධම්මරතන හිමියන් විසින් සිදු කරන ලද දූෂිත ක්‍රියා 06ක් යටතේ පැමිණිලි ඉදිරිපත් කිරීමටයි.

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස තමන්ගේ ඡායාරූප ආදිය ප්‍රසිද්ධියේ පළ කරමින් ජාතිවාදය අවුස්සමින්; අපහාස සිදු කරමින් සිටින බවත්; තමන්ට දිගින් දිගටම චෝදනා කරමින් එල්ල සිටින බවත් රාජාංගණයේ හිමියන් පවසනවා.

මෙසේ ව්‍යාජ පුවත් මවමින් රටේ ජනතාව වෙනුවෙන් කිසිදු ලාබ ප්‍රයෝජනයකින් තොරව සිය යූටියුබ් හරහා පැමිණීමට සිදුව ඇත්තේ වසර 76ක් කොල්ල කෑ රාජ්‍යයේ දූෂිත පාලකයින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තමන් කිසිම දිනෙක මාලිමා රජයට දේශපාලනය නොකළ බවත්; නමුත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රටේ දූෂණ සියල්ලම අවසන් කරන බවත්; එතෙක් ඉවසීමෙන් බලා සිටින ලෙසත් රාජාංගණයේ හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18