රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ පොලිස් නිලධාරිට ඇප නොලැබෙයි

රඹුක්කන ජන විරෝධතාවයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.