රන් මිල ඉහළට

අද (26) දිනයේ රන් මිල තරමක ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ, අනුව අද දින රන් මිල පහතින්,

රන් අවුන්සයක මිල රු.592,356.00 ලෙසද,කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,900.00 ලෙසද,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,200.00 ද,කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,160.00 ද,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,300.00 ද, කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,290.00 ,කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,300.00ද සටහන් විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
2
+1
2
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?