AFC Banner
Empty Ad
Empty Ad

රත්තරන් තොගයක් සමඟ මන්ත්‍රී අලි සබ්රි රහීම් ගුවන්තොටේ දී රේගු භාරයට

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්තරන් තොගයක් සමඟ රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහුව රේගු නිලධාරින් විසින් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට රත්තරන් කිලෝග්‍රෑම් තුනකට අධික ප්‍රමාණය රැගෙනවිත් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
38
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?