රට යළි අවදානමේ! මැයි මාසය වගේ වෙන බවට තොරතුරු

කොරෝනා රෝගීන්ගේ යම් වැඩි වීමක් පෙනෙන්නට තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා පෙන්වා දෙනවා. ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් කරමින් වැඩිදුරටත් පවසා සිටින්නේ මේ තත්ත්වය සුළුවෙන් නොතකන ලෙසයි.

කාර්යාලවල මෙන්ම මෙරට පවතින සුපිරි වෙළෙඳසැල්වලද සෞඛ්‍ය නීති පිළිපැඳීමක් හරියාකාරව සිදු නොවන බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා පෙන්වා දෙන්වා.

එම සියලු ස්ථානයන්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යළි ආරම්භ කරන ලෙසටද එහිදී ඒ මහතා විසින් පවසා තිබුණා.

මෙම කොරෝනා රෝගීන් ප්‍රමාණය ඉහළ යෑම සඳහා ඩෙල්ටා ප්‍රභේදය හේතුවක් නොවේ යැයි කිව නොහැකි බවද වැඩි වීමට හේතුව සොයාගෙන සෞඛ්‍ය අංශයන් විසින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියා.

මෙලෙස ආසාදිතයන්ගෙන් සංඛ්‍යාව යළිත් ඉහළ ගියහොත් පසුගිය මැයි මාසයේ මෙන් බරපතළ තත්ත්වයකට රට යළි ගමන් කරනු ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා අවධාරණය කර සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?