රට යළි අවදානමේ! මැයි මාසය වගේ වෙන බවට තොරතුරු

කොරෝනා රෝගීන්ගේ යම් වැඩි වීමක් පෙනෙන්නට තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා පෙන්වා දෙනවා. ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් කරමින් වැඩිදුරටත් පවසා සිටින්නේ මේ තත්ත්වය සුළුවෙන් නොතකන ලෙසයි.

කාර්යාලවල මෙන්ම මෙරට පවතින සුපිරි වෙළෙඳසැල්වලද සෞඛ්‍ය නීති පිළිපැඳීමක් හරියාකාරව සිදු නොවන බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා පෙන්වා දෙන්වා.

එම සියලු ස්ථානයන්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යළි ආරම්භ කරන ලෙසටද එහිදී ඒ මහතා විසින් පවසා තිබුණා.

මෙම කොරෝනා රෝගීන් ප්‍රමාණය ඉහළ යෑම සඳහා ඩෙල්ටා ප්‍රභේදය හේතුවක් නොවේ යැයි කිව නොහැකි බවද වැඩි වීමට හේතුව සොයාගෙන සෞඛ්‍ය අංශයන් විසින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියා.

මෙලෙස ආසාදිතයන්ගෙන් සංඛ්‍යාව යළිත් ඉහළ ගියහොත් පසුගිය මැයි මාසයේ මෙන් බරපතළ තත්ත්වයකට රට යළි ගමන් කරනු ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා අවධාරණය කර සිටියා

  1. මේ යකා නම් නටන්නෙම කාගේ හරි වුමනාවකට කියා හිතෙනවා. හේමන්තට ඕනේ රටේ කොරෝනා භීතියක් මවන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21