Empty Ad
AFC Banner
Empty Ad

නිවසකට පැන පිරිසක් කළ කැත වැඩක් පොලිසියට මාට්ටු වෙයි

යාපනය නිර්වේලි ප්‍රදේශයේ නිවසට කඩා වැදුණු පිරිසක් එම  නිවසේ  තරුණියකට ඇගේ මවට හා සොහොයුරාට තියුණ  ආයුධ වලින් පහර දී තුවාල සිදුකර ඇති බව කෝපායි පොලිසිය පවසයි.

සිව් දෙනකුගේ සමන්විත  කණ්ඩායමක් ඊයේ (10) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබු තරුණිය යාපනය මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටි (24) හිවිරිදි තරුණියක් බව පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?