යතුරු පැදියකින් ගමන් කරමින් සිටියෙදී හිටිහැටියේ මියගොස් ඇදවැටෙයි

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු යතුරු පැදිය ධාවනය කරමින් සිටියදිම අද (20) උදේ මිහිරිපැන්න ප්‍රදේශයේදි  මියගොස් පාරට වැටි ඇතැයි හබරාදුව පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇති පුද්ගලයා වඳුරඹ මාබොටුවන මාගෙදරවත්ත පදිංචි ලයනල් බිල්කින් ජයවර්ධන නමැති 59 හැවිරිදි අය බවට හඳුනාගෙන ඇත්තේ.

මියගිය අය එම ප්‍රදේශයේ හෝටලයක මුරකරුවෙකු ලෙස සේවය කරන බවත් ඔහු හෘදයාබාධයකින් පෙලන අයෙකු බවට අනාවරණයවි තිබේ

අද (20) උදේ ඔහු යතුරු පැදියෙන් හබරාදුව සිට ගාල්ල දෙසට යමික් සිටියදි යතුරු පැදිය මතදිම මියගොස්  වැටි ඇති බවත් පොලිසිය පවසයි.

පොලිසිය පැමිණ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙනයන ලද අතර හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46