spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෝටර් රථයක් මහවැලි ගඟට වැටී සිදුවූ ඛේදවාචකය

මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී මෝටර් රථයක් මහවැලි ගඟට වැටී තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු මුදාගෙන ඇති අතර මෝටර් රථය සහ තවත් පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?