මොරටුව, රාවතාවත්තේ වෙඩි තැබීමක්

මොරටුව පොලිස් වසමේ අද (09) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද රාත්‍රී 07ටපමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මොරටුව, රාවතාවත්ත, එමානුවෙන් මාවත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ත්‍රිරෝද රථ රියදුරෙක් ඉලක්කකර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් එම වෙඩි තැබීමෙන් ඔහුට තුවාල සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වෙඩි ප්‍රහාරට ලක්ව ඇත්තේ මොරටුව නගර සභාවේ සේවය කරන අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිස් විසින් වැඩිදුර විමර්ශ සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පොහොට්ටුව මහා නාහිමිවරුන්ට කියයි
02:16
Video thumbnail
අවු:20 - 30කට මේ ආණ්ඩුව කරන්න ඇවිත් තියෙන්නේ..සටන මෙතනින් ඉවර වෙන්නේ නෑ
02:15
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
02:13
Video thumbnail
නාමල් මුදල් ගත්තනම් ඒ සාක්ෂි පෙන්නලා දඬුවම් කරන්න - අපි ආණ්ඩුවට තර්ජනය කරන්නේ
10:29
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:51
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:27
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
01:09
Video thumbnail
අම්මා CID එකේ - දවස් 7ක් මදි වෙලා දැන්
00:33