මෙරට වයස්ගතම කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට වයස්ගතම කොරෝනා මරණය ඊයේ (07) ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, පීටර් කිරිංගොඩ මාවතේ පදිංචිව සිටි වයස අවුරුදු 103ක් වූ තිදරු මවක්.

ඇය පසුගිය 06 වනදා නිවසේ දී මියයාමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට මෘත ශරීරය ගෙනවිත් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ඊයේ (07) පස්වරුවේ දඩැල්ල ආදාහනාගාරයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඇයගේ අදාහන කටයුතු සිදුකළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47