මෙරට ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී හා ආරක්‍ෂක ලේකම්වරයා අතර හමුවක් (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ The First Counsellor සහ නියෝජ්‍ය ප්‍රධානී Marie-Noëlle Duris මහත්මිය අද (29) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු වුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ; දෙපාර්ශ්වයේ නිලධාරීන් සුහද සාකච්ඡාවක නිරත වෙමින් දෙපාර්ශ්වයට වැදගත් වන ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ප්‍රංශ නියෝජිතවරිය උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර මෙම සාකච්ඡාවේ දී දෙරට අතර, පවතින දීර්ඝ කාලීන ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙරටටම අදාළ කරුණු කිහිපයක් ද සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ සමුද්‍රීය ආරක්‍ෂාව භාර ප්‍රංශ හමුදා තාක්‍ෂණික සහයෝගීතා නිලධාරි, කොමාණ්ඩර් Jean-Baptiste Trouche ද සහභාගී වුණා.

WhatsApp Image 2024 10 29 at 16.37.41 1
WhatsApp Image 2024 10 29 at 16.37.41
WhatsApp Image 2024 10 29 at 16.37.40 1
WhatsApp Image 2024 10 29 at 16.37.40
WhatsApp Image 2024 10 29 at 16.37.39
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27
Video thumbnail
ඉරාන් හිනාවකුත් දාගෙන ගැම්මට වැඩ භාරගන්න එන හැටි..
02:10
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23
Video thumbnail
බස් රථ දෙකක් එකිනෙක වැදී සිදුවූ බිහිසුණු අනතුරෙන් කුඩා දරුවෙකු හා කතක් රෝහලේ
00:49
Video thumbnail
"අපි ශම්මිව පැන්නුවා"ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට පිරිසක් ජාතික කොඩි උස්සන් ඇවිත් ගත්ත Fun එක
05:31
Video thumbnail
කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් - රුසියාවෙන් දුන්න සහන ගන්නේ නැත්තේ ඇයි ?මොකටද බය ?
06:28