මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අද (09) දිනයේ දී 90,000 සීමාවට ආසන්න වෙමින්, එම රෝගීන් සංඛ්‍යාව 89,395ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව අද (09) දිනය වනවිට එම රෝගීන් සංඛ්‍යාව 89,395ක් බවයි එම දත්ත වාර්තාවල සඳහන් වුණේ.
එමෙන්ම ඊයේ (08) දිනට අදාළ තොරතුරු වාර්තා අනුව මරණ සංඛ්‍යාවද 65ක් දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.













