Empty Ad
AFC Banner
Empty Ad

මුහුද අයිනේ බංකුවේ පෙම්කෙළිය පෙම්වතුන් වීඩියෝ කළ 29 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

දඩල්ල මුහුදු වෙරළ තිරයේදී පෙම්වතුන්ගේ නිරුවත් ඡායාරුප විඩියෝකර අන්තර්ජාලයට මුදාහැරීම සිදුකළ සැකකරුවෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙලෙස අත්අඩංගුවට ගෙන අත්තේ ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.

ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට ලැබුන තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂනවලදි අනාවරණයවී ඇත්තේ එම මුහුදු වෙරල ආශ්‍රිතව තිබෙන වැටකෙයියා පඳුරු අසලට පැමිණෙන පෙම්වතුන් අසලට පැමිණෙන අදාළ සැකකරු “ඔතන ඉන්න එපා පොලිසියෙන් ඒවි ඇතුලට යන්න” යනුවෙන් පවසා ඔවුන් ඉදිරියෙන් ඇති වැටකෙයියා පඳුරු තුලට යවා ඇති බවයි.

ඉන් අනතුරුව පෙම්වතුන්ට රිසිසේ හැසිරිම සඳහා වැටකෙයියා පඳුරු තුල බංකු ගසා අඳුරු තැන්ද සැකකරු විසින් සකස්කර තිබි ඇති අතර එම ස්ථානවලට ගොස් ඇතැම් පෙම්වතුන් ලිංගිකව හැසිරෙන අයුරු හොර රහසේ විඩියෝකර අන්තර්ජාලයට මුදා හැරිම සහ මුදලට විකිණිම සිදුකර තිබෙනවා.

පොලිසිය පැවසුවේ මේ වනවිට එවැනි විඩියෝ හැත්තෑ පහකට අධික ප්‍රමාණයක් සැකකරු විසින් අන්තර් ජාලයට මුදාහැර ඇති අතර ඒවා බොහොමයක් බාල වයස්කාර සිසුවියන්ගේ ඒවා බවයි.

ඉදිරියේදීත් මෙවැනි ආකාරයේ ස්ථාන හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙසට පොලිස්පතිවරයා විසින් උසස් නිළධාරීන් වෙත පවසා ඇති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
14
+1
90
+1
7
+1
24
+1
9
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
00:00
Video thumbnail
දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේ ටයිකෝට් ඇන්ද අයට - කෝචෝක් කරයි
05:42
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:26:50
Video thumbnail
අපිලගේ සාදු රිලා රැලකට කොටුවෙයි - මුං ගණන් කරන්නේ කොහොමද ? නාමල් කියාපිය
02:02
Video thumbnail
මහියංගනයේ සංගණනය පිස්සු හැදෙයි - වඳුරෝ - රිලව් සූ ගාලා
03:16
Video thumbnail
සත්තු ඉන්නවා 6+3 = 9ක් ඉන්නවා(වඳුරෝ )
01:07
Video thumbnail
මහියංගනයේ අලි රංචු පිටින් ගම් වදී - ගොවියෙක් ප්‍රා.ලේ කාර්යාලයට ගිහින් වන්දි ඉල්ලා ඩෙගා නටයි
34:42
Video thumbnail
STF මෙහෙයුමෙන් ඩුබාහි සැඟව සිටින ලලිත් කන්නංගරගේ බිල්ලක් ව්‍යර්ත වෙයි
01:55
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15

?