මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ඉන්දියාවට පිටුවහල් කළ හැකියි – අධිකරණයෙන් තීරණයක්

2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඉන්දියාව විසින් සොයනු ලබන පකිස්ථානයේ පිටුබලය ලබන ත්‍රස්තවාදී තහවුර් රානා රටවල් දෙක අතර ඇති උදර්පන ගිවිසුම යටතේ ඉන්දියාවට භාර දිය හැකි බවට එක්සත් ජනපද අධිකරණයක් තීන්දු කර තිබෙනවා.

“ඉන්දියාව-එක්සත් ජනපද පිටුවහල් කිරීමේ ගිවිසුම මගින් රානා පිටුවහල් කිරීමට අවසර ලබා දී ඇත” යනුවෙන් අධිකරණය සිය තීන්දුවෙන් ප්‍රකාශ කළා.

මුම්බායි හි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී සිටින රානා විසින් ගොනු කරන ලද අභියාචනයක් මත විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නා.

පහළ අධිකරණයක් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් රානා මෙම අභියාචනය ගොනු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ තරුණියක් ජනපතිව සැරටම අමතයි - අනුරට ඕන ඕන විදිහට කරන්න දෙන්නේ නෑ
09:11
Video thumbnail
ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි, අලුත් ව්‍යවස්ථාවක්ම හදන්න
02:15
Video thumbnail
එදා චාමර සහ අද චාමර - GL ගැන කිව්ව කතා
00:59
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21