නිවස තුළට රිංගාගත් මුගටියකු සපා කෑම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අදාළ පුද්ගලයා නිවස තුළට රිංගාගත් මුගටියකු පලවා හැරීමට ගත් උත්සාහයේ දී එම සත්වයා ඔහුගේ කකුලක ඇඟිල්ලක් සපා කා ඇති බවයි වාර්තා වුණේ.
එහිදී එම පුද්ගලයා රෝගාතුරව හලාවත රෝහලට ඇතුළත්ව ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය, මාවිල ප්‍රදේශයේ පදිංචිව 39 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
11
5
4
35
232
13
14