spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුගටි විෂට පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නිවස තුළට රිංගාගත් මුගටියකු සපා කෑම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ පුද්ගලයා නිවස තුළට රිංගාගත් මුගටියකු පලවා හැරීමට ගත් උත්සාහයේ දී එම සත්වයා ඔහුගේ කකුලක ඇඟිල්ලක් සපා කා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී එම පුද්ගලයා රෝගාතුරව හලාවත රෝහලට ඇතුළත්ව ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය, මාවිල ප්‍රදේශයේ පදිංචිව 39 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?