මීගමුවේ කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවයි

මීගමුව බන්ධනාගාරයේ පසුගිය 05 සහ 06, දෙදින තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් සමඟ එහි රඳවා සිටි රැඳවියන් අඛණ්ඩව වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවමින් සිටිනවා.

මේ අතර ඊයේ (08) දිනයේ කාන්තා රැඳවියන් අතර විරෝධතාවයක් නිර්මාණය වී අතර කෙසේ වෙතත් පසුව තත්ත්වය සමථයකට පත්කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එම කාන්තා රැඳවියන් වාරියපොළ සහ බෝගම්බර යන බන්ධනාගාර වෙත මාරුකර යවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted