spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මීගමුවේ ඇවෙන්රා හෝටලයත් ගිනිබත්වෙයි….

මීගමුවේ පිහිටි ඇවෙන්රා ගාඩන් හෝටලය ගිනි තබා තිබෙනවා.මේ මොහොත වන විට මීගමුව බේ ෆොන්ට් හෝටලයද ගිනි තබා ඇතිබව වාර්තාව වන නමුත් ආරංචි මාර්ග තහවුරු කරගැනීමට තවම නොහැක.

ඇවෙන්රා හෝටලය සතු සියලු සුපිරි වාහන සියල්ලත් අළු වී ඇති බවත් වාර්ථාවෙයි.

image 25
image 26
image 27
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
100
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?