spot_imgspot_img
spot_img

මිලියන 122ක කුෂ් සහ අයිස් අත්අඩංගුවට (වීඩියෝ)

පෑලියගොඩ ගමන් බඩු නිශ්කාෂන ආයතනයේදී රුපියල් මිලියන 122ක පමණ වටිනාකමකින් යුත් කුශ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 16ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නමට එවන ලද ත්‍යාග උඩංගු ලී පෙට්ටි තුනක ව්‍යාජ ලෙසට සකස් කළ පතුල්වල සගවා මෙම මත්ද්‍රව්‍ය එවා ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
6
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?