මිල්ලනියයේ කාන්තාවට මහ රෑ කරදයක් – ඇද සිටි සරම එතනම දමා සැකකරු පළා යයි

මිල්ලනිය, රද්දෙගොඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රීයේ නිවසකට ඇතුළු වූ පිරිමි පුද්ගලයෙක් විසින් එම නිවෙස් කාන්තාවට ලිංගික අතවර කිරීමට තැත් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මිල්ලනිය පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම කාන්තාව නිදා සිටින අතරතුර නිවසට තුලු වූ සැකකරු අදාළ කාන්තාවගේ ශරීරය ස්පර්ශ කරන අතරතුරදි එම කාන්තාවට අවදිවී කෑගැසීමත් සමග ඇද සිටි සරමද දමා සැකකරු පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මිල්ලනිය පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් නිල සුනඛයන් ද යොදවා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

  1. අන්න හොඳ නඩු සාක්කියක් ඉතුරු කරල ගිහින්.. ඒක කෝට්ටක එල්ලලා උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන්.. ආ…. ඒත් ඒක රස පරීක්ෂකට යවන්න වෙයිද දන්නෙ නෑ.