Empty Ad
AFC Banner
AFC Banner

මාලිගාකන්ද අධිකරණය අසල වෙඩි තැබීමක්

කොළඹ – මාලිගාකන්ද අධිකරණ අසල අද (14) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් එක අයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අධිකරණ කටයුත්තක් සඳහා පැමිණ සිටි කාන්තාවක් මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඇය කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියෙන් විශේෂ රථවාහන සෝදිසි මෙහෙයුමක්
01:40
Video thumbnail
බන්ධානාගාරයේ සිටි විදේශ කාන්තාව සහ පොඩි දියණියට නිදහස්
01:06
Video thumbnail
නත්තලට ගෙදර යන්න ලැබුණවැලිකඩ බන්ධනාගාර රැදවියන්
02:09
Video thumbnail
මම කුඩා කාලේ ඉඳලා ප්‍රියා අයියාගේ ලොකු රසිකයෙක්
02:55
Video thumbnail
කැකිරාව උණුසුම් වෙයි - කඩේට ආපු පාරිභෝගිකයාටත් ගහපු හෝටල් කළමනාකාරු - මෙහෙමත් රටක්
01:28
Video thumbnail
සුනිල් එදිරිසිංහ ප්‍රියාට අවසන් ගෞරවය දක්වයි
02:19
Video thumbnail
නාමල් කුමාර පරිසරවේදීන්ගේ රෙදි ගලවයි
01:45
Video thumbnail
ජෙරම්ට වැඩ වරදී - මල්වතු මහනායක හිමිගෙන් දැඩි තීන්දුවක් - ජනාධිපතිගෙත් අවධානය පිණිසයි
16:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාර රැඳවියන් 35 දෙනෙකුට ජනාධිපති සමාව
01:19
Video thumbnail
කාදිනල් රෑට රෑට කොල්ලෝ ගෙනල්ලා කැත වැඩ කරනවා..?
05:54

?