spot_imgspot_img

මාලදිවයින් මහකොමසාරිස් සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්

මාලදිවයින් මහකොමසාරිස් අලි ෆයිස් (Ali Faiz ) මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

මෙහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ මාලදිවයින් මහකොමසාරිස් තුමන් සුහද සාකචිඡාවක නිරත වු අතර අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරගන්නා ලදී

WhatsApp Image 2023 08 24 at 10.02.07 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?