මාලදිවයින් මහකොමසාරිස් සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්

මාලදිවයින් මහකොමසාරිස් අලි ෆයිස් (Ali Faiz ) මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

මෙහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ මාලදිවයින් මහකොමසාරිස් තුමන් සුහද සාකචිඡාවක නිරත වු අතර අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරගන්නා ලදී

WhatsApp Image 2023 08 24 at 10.02.07 AM