මාරවිල පොලිසිය ඇතුලේ යකා නටපු නව රාජ්‍ය ඇමති

මේ වෙනකොට මේ ආණ්ඩුවට දැඩි ජනතා විරෝධයක් ඇති වෙමින් තිබෙනවා.ජනතා විරෝධය ද නොතකමින් පසුගියදා ජනාධිපති විසින් නව ඇමති මණ්ඩලයක් පත් කළා.

අශෝක ප්‍රියන්ත කියන්නේ ඒ ඇමති මණ්ඩලයේ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙක්.

ඔහු මේ වන විට වනවිට වෙළෙඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

අද දින ඔහු මාරවිල පොලීසිය වෙත යන්නේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ගිය රාජ්‍ය අමාත්‍යවරයා සහ එම ස්ථානයට පැමිණි අනිත් පාර්ශවය සමග රාජ්‍ය අමාත්‍යවරයා පොලිසිය තුළ දීම ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දසත ලංකා නිව්ස් අපි මාරවිල පොලිසියෙන් විමසීමක් කළා..එහිදී පොලිසිය පැවසුවේ අදාල රාජ්‍ය ඇමතිවරයා පැමිණිල්ලක් දැමීමට පොලිසියට පැමිණි අවස්ථාවේදී විරුද්ධවාදීන් පිරිසක් සමග මත ගැටුමක් ඇති වූ බවයි පසුව පොලිසිය මැදිහත් වී එය සමතයකට පත් කළ බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01