මානසික ආබාධ සහිත රෝගීන්ට ලබාදෙන ඖෂධ ජාවාරමේ යෙදුණු ඔසුසැල් හිමියෙකු අත්අඩංගුවට

කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව මානසික ආබාධ සහිත රෝගීන්ට ලබාදෙන ඖෂධ පෙති මුදලට අලෙවි කළ හැටන් නගරයේ ඔසුසැල් හිමියෙකු ඊයේ (22) අත් අඩංගුවට ගැනුණා.

තලවාකැලේ පොලිස් විශේෂ කාර්‍යය බලකායේ නිලධාරීන්ට සහ නුවරඑළිය දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පාලකවරයා විසින් මෙම සැකකරු ව අත්අඩංගුවට ගෙන පසුව බැඳුම්කර ඇපයක් මත මුදාහැර ඇති බවයි පැවසෙන්නේ.

සැකකරු සන්තකයේ තිබී අදාළ රෝගී තත්ත්වයට ලබාදෙන ඖෂධ පෙති 2111ක් සොයා ගැනුණා.

මෙම ඖෂධ පෙති වර්ගය මත්වීම සඳහා ඇතැම් පිරිස් භාවිත කරන බවත් සැකකරු කාලයක සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් හෙළි වුණා.

සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24