spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාධ්‍ය සාකච්ඡාවකට කරදර කරපු අයව අල්ලයි (වීඩියෝ)

වෘත්තීය සමිති විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට බාධා කළ බාහිර පුද්ගලයින් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති මෙම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසිනුයි සංවිධානය කර තිබුණේ.

අදාළ මාධ්‍ය සාකච්ඡාව අතරතුර බාහිරින් පැමිණි පිරිසක් එම මාධ්‍ය සාකච්ඡාවට බාධා කළ අතර ඉන් අනතුරුව එම ස්ථානයට පොලීසිය පැමිණියා.

එම අවස්ථාවේදී මාධ්‍ය හමුවට බාධා කළ පිරිස අදාළ ස්ථානයෙන් දිවගිය අතර ඔවුන්ව හඹා ගොස් අත්අඩංගුවට ගැනීමටයි කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් සමත් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?