මාධ්‍ය සාකච්ඡාවකට කරදර කරපු අයව අල්ලයි (වීඩියෝ)

වෘත්තීය සමිති විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට බාධා කළ බාහිර පුද්ගලයින් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති මෙම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසිනුයි සංවිධානය කර තිබුණේ.

අදාළ මාධ්‍ය සාකච්ඡාව අතරතුර බාහිරින් පැමිණි පිරිසක් එම මාධ්‍ය සාකච්ඡාවට බාධා කළ අතර ඉන් අනතුරුව එම ස්ථානයට පොලීසිය පැමිණියා.

එම අවස්ථාවේදී මාධ්‍ය හමුවට බාධා කළ පිරිස අදාළ ස්ථානයෙන් දිවගිය අතර ඔවුන්ව හඹා ගොස් අත්අඩංගුවට ගැනීමටයි කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් සමත් වුණේ.

  1. රටක වෘත්තීය සමිතිය කියාගන්නා සෑම කණ්ඩායමකටම අවශ්‍ය පරිදි හතු පිපෙන්නා වගේ මාධ්‍ය සාකච්ඡා තියන්න අවසර ලබා නොදිය යුතුය.. මෙයට බාධා කළ පිරිස රටේ ස්ථාවරය සහ සාමය පවත්වා ගැනීමට මෙය සිදුකළා විය හැකිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58