මාධව විජේසිංහ සහ බිරිඳ මියගිය පසු සිරුරේ සියළු කොටස් දන් දෙන්න දුන් පොරොන්දුව

ජනප්‍රිය නිවේදකයෙක් වගේම රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රිය වුණු මාධව විජේසිංහ බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් ආදරය කරනවා.

නිතරම සතුටින් කාලය ගත කරන ඔහු නිහතමානී කලාකරුවෙක්.

මාධව ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය සමරා තිබෙනවා.

තමන්ගේ විවාහ සංවත්සරය උත්සවශ්‍රීයෙන් සමරන්න හැමෝම උත්සහ කරද්දි මාධව සහ නදුනි වෙනස්ම විදිහට එය සමරලා තිබුණා.

ඒ මිය ගිය පසු මුළු සිරුරේම කොටස් පරිත්‍යාග කරන්නට පොරොන්දු වෙමින්.

විවාහ සංවත්සරය කිසිදිනක අමතක නොවෙන මතකයක් කරමින් ඒ විදිහට ඔවුන් සමරලා තිබුණේ කාටත් ආදර්ශයක් ලබාදෙමින්.

ගොසිප් ලංකා අපිත් මේ ක්‍රියාවට ඔබට ආශිර්වාද කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54
Video thumbnail
සුන්දර හඟරන්ඔය දිය ඇල්ල ප්‍රදේශය ගැන හෙළිදරව්වක් - රාජ්‍ය නිලධාරීන්ට යන්න දෙන්නත් නැහැ
08:18
Video thumbnail
වැරැද්දක් කළාම නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙන්න ඕනි - අංගුලිමාලටත් ඒ අවස්ථාව තිබුණා
01:39
Video thumbnail
නාමල්ට සෙත් පතන්න කන්දේ විහාරයට ආ ජනතාව - ඔප්පු කළොත් අපි දණ ගහගෙන යනවා කිව්වනේ
02:19
Video thumbnail
නාමල් පුතා දුකක වැටිලා ඉන්නේ - නාමල් පුතාට අපල කාලයක් මේ
02:07
Video thumbnail
"අංගුලිමාලටත් අවස්ථාවක් දුන්නා වැරදි හදාගන්න" - සාගර කාරියවසම්
00:19
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - මිනිස්සු ඔක්කොම බයවෙලා දුවගෙන එයි
00:44
Video thumbnail
"අනේ නාමල් පුතාගේ අපල ගෙවිලා, රාජපක්ෂ පවුලටම සැනසීම ලැබේවා කියලා ඕන්න වැන්දා"
00:30
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන - මොරටුව නගර සභා සේවකයෙක්ට වෙ#
01:22
Video thumbnail
කළබලයක් නෑ හැමෝටම නීතිය සාධාරණ නම් - අපි කරන්න ඕනි දේ රජයම කරලා..ස්තූතියි
05:35