spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාධව විජේසිංහ සහ බිරිඳ මියගිය පසු සිරුරේ සියළු කොටස් දන් දෙන්න දුන් පොරොන්දුව

ජනප්‍රිය නිවේදකයෙක් වගේම රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රිය වුණු මාධව විජේසිංහ බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් ආදරය කරනවා.

නිතරම සතුටින් කාලය ගත කරන ඔහු නිහතමානී කලාකරුවෙක්.

මාධව ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය සමරා තිබෙනවා.

තමන්ගේ විවාහ සංවත්සරය උත්සවශ්‍රීයෙන් සමරන්න හැමෝම උත්සහ කරද්දි මාධව සහ නදුනි වෙනස්ම විදිහට එය සමරලා තිබුණා.

ඒ මිය ගිය පසු මුළු සිරුරේම කොටස් පරිත්‍යාග කරන්නට පොරොන්දු වෙමින්.

විවාහ සංවත්සරය කිසිදිනක අමතක නොවෙන මතකයක් කරමින් ඒ විදිහට ඔවුන් සමරලා තිබුණේ කාටත් ආදර්ශයක් ලබාදෙමින්.

ගොසිප් ලංකා අපිත් මේ ක්‍රියාවට ඔබට ආශිර්වාද කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
102
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?