මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (30) ආරම්භ වනවා.

ඒ, අනුව හෙට (30) නොවැම්බර් 01 වනදා සහ 04 වනදා යන දිනයන්වල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

එම දින තුන තුළ දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට නොවැම්බර් 07 සහ 08 යන දිනයන්වල දී ඒ සඳහා අවස්ථාව ලබාදෙන බවයි එම කොමිෂන් සභාව දැනුම්දී තිබුණේ.

මේ අතර තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැදුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (28) විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

1 7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30