spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහින්දානන්ද අලුත්ගමගේ පදනමින් බක් මහ උළෙලක් (ඡායාරූප)

මහින්දානන්ද අලුත්ගමගේ පදනම ,නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාව එකතුව සංවිධානය කළ බක්මහ උළෙලක් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී අද (17) දින පවත්වා තිබෙනවා.

එයට සමගාමීව පස්වරුවේ සංගීත ප්‍රසංගයක් හා ආහාර සැණකෙළියක් පැවැත්විමට එම පදනම පියවර ගෙන ඇති බවත් එම පදනම මගින් පැවැත්වෙන බක් මහ උළෙලට පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටි බවත් අප වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?