විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා නොවෙයි රට හදන්න කල් ඕනේ

නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා ප්‍රකාශ කළේ රටක් හැදීමට යම් කාලයක් අවශ්‍ය බවත්, විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මෙන් කෙටි කාලයකින් එය සාදා ගත නොහැකි බවත්ය.

ඔහු අවධාරණය කළ පරිදි, ජාතික ජන බලවේගය ආණ්ඩුව භාර ගත්තේ ආර්ථිකය නතර වී තිබූ රටක් වන අතර, අවුරුදු 76ක් තිස්සේ කිසිදු ආණ්ඩුවක් ආර්ථිකය නතර වී ඇති තත්ත්වයකින් බලය භාර ගත්තේ නැත.

නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, “රට හදන්න අපට කල් දෙන්න. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා වගේ එය කෙටි කාලයකින් මවා ගත නොහැකිය. ඒවා සුරංගනා කතා වලට පමණක් සීමා වන්නේය.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥවරියක් වීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගුරුවරියක් සහ ස්වාමියා කොටු
02:12
Video thumbnail
පුවක්වත්ත මංසන්ධියේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු..වාහනත් පෙරලගෙන යන්නේ
01:09
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48