මවගේ අනියම් සහකරුවා 13 හැවිරිදි දැරිය පස්මස් ගැබිණියක් කරලා

වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් ඇයගේ මවගේ අනුදැනුම ද ඇතිව දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

අදාළ සැකකරු, දැරියගේ පියා රැකියාව කරනු ලබන ස්කැමල් රථයේ සහායකයා ලෙස සේවය කර ඇති අතර, ඔහු දැරියගේ මව සමඟ අනියම් සම්බන්ධතාවයක් පවතවාගෙන ගොස් තිබෙනවා.

වසර තුනක පමණ කාලයක සිට මෙම අනියම් ඇසුර දෙදෙනා විසින් පවතවාගෙන ගොස් ඇති අතර, ඒ අතර වාරයේ ඔහු ඇයගේ නිවසට ද හොර රහසේ පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස පැමිණි අවස්ථාවක මවගේ අනුදැනුම මත සැකකරු විසින් දැරියව දූෂණයකර ඇති බව වැඩිදුර විමර්ශනවල දී හෙළිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ඇප ලබාදීමේ බලාපොරොත්තුවෙන් දූෂණයට ලක්වූ දැරියගේ මව පැමිණ සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

වින්ඳිත දැරිය ගල්ගමුව ප්‍රදේශයේ ළමා නිවාසයකට පරිවාස මඟින් යොමුකර ඇති අතර ඇය මේ වන විට මාස 05ක ගැබිණියක් බවට තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
11
+1
1
+1
6
+1
15
+1
17
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17