මරණීය දණ්ඩනය නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගන්න පොලිසිය උදව් ඉල්ලයි

2019 වර්ෂයේ දී රාගම, වල්පොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට පහර දී ඝාතනයකිරීමේ චෝදනාවට වරදකරු වී මීගමුව මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කර සිටින චූදිතයෙක්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

මෙම චූදිතයා අධිකරණයේ පෙනී නොසිටීම මත අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම නඩුව විභාගයට ගෙන මෙලෙස දඬුවම් නියම කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

රණේපුර දේවගේ රනුක එරන්ද විජේතුංග නැමැති මෙම චූදිතයා (ජා.හැ. අංකය -871100837V) වයස අවුරුදු 38ක අයෙක් වනවා.

උග්ගහේන, වල්පොල, රාගම ලිපිනයේ පදිංචිව සිටින මෙම පුද්ගලයා පිළිබඳව තොරතුරක් දන්නේ නම් 071 8591604 (ස්ථානාධිපති, රාගම) 071 9627561 (ස්ථානාධිපති, අපරාධ අංශය) යන දුරකථන අංක වෙත දැනුම් දෙන මෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ චූදිතයාගේ ඡායාරූපය පහතින්..

4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08