AFC Banner
AFC Banner
Empty Ad

මනූෂගේ සහෝදරයා සී.අයි.ඩී අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බිබිල ප්‍රදේශයේ දී ඔහුව අද (28) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සිදු වූ රැකියා ජාවාරමක් සම්බන්ධයෙන් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට කොළඹට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?