AFC Banner
Empty Ad
Empty Ad

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට කොස් කොත්තු හා කුරක්කන් කැඳ

අවුරුදු 05ට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් තෝරා කොස්වලින් සකසන ලද කොත්තු හා කුරක්කන් කැඳ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ ග්‍රාම නිළධාරී වසම් 05ක් තුළ සිටින දරුවන් හට මෙය ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන සඳහා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 100ක් සහ ඔවුන්ගේ මව්පියන් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?