වෛද්‍යවරිය කෙළෙසූ පාපතරයාගේ නිවසේ පාත්තරයක අත් බෝම්බයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට දූෂණය කළ සැකකරු පදිංචිව සිටි නිවසේ ගමන් මල්ලක තිබූ පාත්තරයක සඟවා තිබිය දී පොලිසිය විසින් ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

සැකකරු විසින් පැහැරගත් වෛද්‍යවරිගේ ජංගම දුරකථනය සෙවීම සඳහා ඔහු පදිංචිව සිටි ගල්නෑව ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී මෙම ජීව අත්බෝම්බය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (13) දිනයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාදෙනු ලැබුවා.

සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාවට ඔහුගේ සහෝදරිය සහ ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා බවට සැක කෙරෙන පුද්ගලයෙක් ඊයේ (12) දිනයේ අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් දෙදෙනා මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

පසුගිය 10 වනදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ යෙදී සිට නිල නිවසට යමින් සිටි වෛද්‍යවරියක් සැකකරු විසින් දූෂණය කර ඇයගේ ජංගම දුරකථනය ද පැහැර ගෙන පළාගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18