Empty Ad
AFC Banner
Empty Ad

මඩොල්සිමෙන් හමු වූ මළසිරුර

මඩොල්සිම පොලිස් වසමට අයත් පිටමාරුව – රෝබේරිය, රෙට්ටේ බෝක්කුව අසල තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (20) පෙරවරු 11ට පමණ මෙම මළසිරුර හමු වී ඇති අතර එය පිරිමි අයෙකුගේ බවට හඳුනාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම පුද්ගලයා මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි ආර්. එම්. ගුණරත්න නමැති වයස අවුරුදු 80ක පමණ පුද්ගලයෙක්.

මියයාමට හේතුව හෝ එම පුද්ගල මළසිරුර එම ස්ථානයට කෙසේ පැමිණියා දැයි යන්න ද මේ වනවිට ගැටලුවක් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40

?