මඩොල්සිමෙන් හමු වූ මළසිරුර

මඩොල්සිම පොලිස් වසමට අයත් පිටමාරුව – රෝබේරිය, රෙට්ටේ බෝක්කුව අසල තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (20) පෙරවරු 11ට පමණ මෙම මළසිරුර හමු වී ඇති අතර එය පිරිමි අයෙකුගේ බවට හඳුනාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම පුද්ගලයා මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි ආර්. එම්. ගුණරත්න නමැති වයස අවුරුදු 80ක පමණ පුද්ගලයෙක්.

මියයාමට හේතුව හෝ එම පුද්ගල මළසිරුර එම ස්ථානයට කෙසේ පැමිණියා දැයි යන්න ද මේ වනවිට ගැටලුවක් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39